.

 සූත්‍ර දේශනා

 බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද සූත්‍ර පාදක කරගනිමින්, පුජ්‍යපාද උඩුදුම්බර කාශ්‍යප ස්වාමින්වහසේ විසින් පවත්වන ලද දීර්ඝ ධර්ම දේශනා (එක් දේශනාවක් පැය 6 ක් පමණ වේ) මෙහි ඇතුලත්වේ.