සදහම් චාරිකා ධර්ම දේශනා
පූජ්‍යපාද උඩුදුම්බර කාශ්‍යප ස්වාමින්වහන්සේ විසින් 2014, 2015 සහ 2016 වසර වලදී "සදහම් චාරිකා" වැඩසටහන යටතේ දිවයිනේ විවිධ ප්‍රදේශ වලදී සූත්‍ර ධර්ම ඇසුරින් පැය 3කට ආසන්න කලයක් පුරා පවත්වන ලද ධර්ම දේශනා.
මූලපරියාය සුත්‍රය - 2016-10-16 , හොරණ පොකුණුවිට ශ්‍රී විනයාලංකාරාරාම විහාරස්ථානය.
කසීභාරද්වාජ සුත්‍රය - 2016-06-2,4 ගණේමුල්ල ධර්ම ශ්‍රී වර්ධනාරාමය.
ද්වයතානුපස්සනා සුත්‍රය - 2016-04-23 ගෝනපොල කුඹුක ශ්‍රී සුධර්මාරාම විහාරස්ථානය.
සාමඤ්ඤඵල සූත්‍රය - 2016-03-20, මාතර
මහාපරිනිබ්බාන සූත්‍රය - 2016.01.31 දින යක්කල ශ්‍රි සලිලදස්සනාරාමය.
නිබ්බෙධික සූත්‍රය - 2015-11-15 දින කුඹුක, ශ්‍රී සුධර්මාරාම විහාරස්ථානය.
මහා සතිපට්ඨාන සූත්‍රය - 2015-09-05 බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාව, කොළඹ.
බාලපණ්ඩිත සූත්‍රය - 2015-08-01 දින කිරිබත්ගොඩ, නිග්‍රෝධාරාමය.
කායගතාසති සූත්‍රය - 2015-06-06- දින, කුරුණෑගල , කවුඩාවත්ත පංසල.
1 කොටස
2 කොටස
3 කොටස
4 කොටස
5 කොටස
විමුත්තායතන සූත්‍රය - 2015-05-31, ආනන්ද භාවනා මද්‍යස්ථානය, ඉඳිගොල්ල, ගම්පහ.
1 කොටස
2 කොටස
3 කොටස
4 කොටස
5 කොටස
අනඞ්ගණ සූත්‍රය දෙවන වරට - 2015-04-26, පානදුර නගර ශාලාවේදී
අනඞ්ගණ සූත්‍රය - 2015-03-15, ශ්‍රී නාගරුක්කාරාමය , මීගහවත්ත , දෙල්ගොඩ.
සුභ සූත්‍රය - 2015-03-01, වේයන්ගොඩ කොට්ටුන්න කිරීටාරාම පුරාණ විහාරය.
බෝධිරාජකුමාර සූත්‍රය - 2015-02-20, ජාතික බෞද්ධ මද්‍යස්ථානය, වැල්ලවත්ත.
මහාඅස්සපුර සූත්‍රය - 2015-02-08 , ශ්‍රි ජයසුමනාරාමය, කඩවත.
අම්බලට්ඨිකරාහුලෝවාද සූත්‍රය 2015-01-31, සාම විහාරය, ගම්පහ.
මහාවෙදල්ල සූත්‍රය - 2015-01-11, නිසලවිල සදහම් ආශ්‍රමය, යක්කල.
චූළගොසිඞ්ග සූත්‍රය - 2014-12-20 ශ්‍රි ජයවර්ධනාරාමය, පැපොල්ගහදෙනිය , යක්කල.
මහාහත්ථිපදොපම සූත්‍රය - 2014-12-13 සිරි සුගත සෙනසුණ, මාවීදළුපොත, කුරුණෑගල.
චූළහත්ථිපදොපම සූත්‍රය - 2014-12-07 - දෙහිවල පින්වත්ත පුරාණ මහා විහාරය.
ධම්මදායාද සූත්‍රය - 2014-10-31 - කනත්තෙරුව, ගල්වැව, රජමහා විහාරයේදී
දාරුක්ඛන්ධොපම සූත්‍රය - 2014-10-25 තඹුත්තේගම, සමාධි බෞද්ධ මද්යස්ථානයේ දී
විතක්කසණ්ඨාන සූත්‍රය - 2014-10-24 දින ශ්‍රී සුධර්ශනාරාමය, හල්ඔලුව, උඩගම, කටුගස්තොට දී.
1 කොටස
2 කොටස
3 කොටස
4 කොටස